මෙරටදීම කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කෙරේ
මෙරටදීම කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කෙරේ ********************************************* මෙරටදීම කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කෙරේ (27.06.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala) නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් කොම්පෝස්ට් පොහොරේ නයිට්‍රජන් ප්‍රතිශතය වැඩිකර මෙරට තුළදීම සාරවත් කාබනික පොහොර නිෂ්පාදනයට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එහි අතිරේක ලේකම් ඩබ්ලිව්. එල්. ජී. සමරසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කාබනික …