මෙරටින් නව ඩෙල්ටා ආසාදිතයන් 19 ක් හමුවෙයි
මෙරටින් නව ඩෙල්ටා ආසාදිතයන් 19 ක් හමුවෙයි ********************************************* මෙරටින් නව ඩෙල්ටා ආසාදිතයන් 19 ක් හමුවෙයි (15.07.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 19 දෙනෙකු මෙරට ප්‍රදේශ 4 කින් හමුවී තිබෙනවා. ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මගින් සිදුකළ නවතම ප්‍රභේද පරීක්ෂාවට අනුවයි. කොළඹ නගර සීමාව, පිලියන්දල – මිරිස්වත්ත, කිලිනොච්චිය සහ …