කාදිනල්හිමිගේ ජිනීවා ප්‍රකාශය එතුමාගේ ප්‍රතිරූපයට විශාල හානියක්. දප්පුල ලිවේරා පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි ?

කාදිනල්හිමිගේ ජිනීවා ප්‍රකාශය එතුමාගේ ප්‍රතිරූපයට විශාල හානියක්. දප්පුල ලිවේරා පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි ? ********************************************* කාදිනල්හිමිගේ ජිනීවා ප්‍රකාශය එතුමාගේ ප්‍රතිරූපයට විශාල හානියක්. දප්පුල ලිවේරා පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි ? (12.03.2022 – 11:59 +0530 – lankaleadnews.com) පසුගිය දින කාදිනල්‍තුමා ජිනීවා ගොස් පාස්කු ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන්ගේ අරමුණු වෙනුවෙන් පමණක් නොව වෙනත් දේශපාලන අරමුණක් වෙනුවෙන් සිදුවූවක් යැයි සැකයක් මතුකිරීම පිළිබඳව …

පාසල් සිසුවෙකු අපයෝජනය කළ වල්ගුරී ගැන සොයන්න අධිකරණයෙන් නියෝග

පාසල් සිසුවෙකු අපයෝජනය කළ වල්ගුරී ගැන සොයන්න අධිකරණයෙන් නියෝග ********************************************* පාසල් සිසුවෙකු අපයෝජනය කළ වල්ගුරී ගැන සොයන්න අධිකරණයෙන් නියෝග (11.03.2022 – 09:08 +0530 – sinhala.adaderana.lk) = පාසල් සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරිය ගැන සොයන්න අධිකරණයෙන් නියෝග = ගුරුවරියක් විසින් පාසල් සිසුවෙකු අපයෝජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා …

අගමැති අක‍්‍රීයයි.. ජනපති තම තනතුර අතහැර යන්න සලසනවා.. බැසිල් ජනපති වෙන්න සැලසුමක.. – විමල් වීරවංශ

අගමැති අක‍්‍රීයයි.. ජනපති තම තනතුර අතහැර යන්න සලසනවා.. බැසිල් ජනපති වෙන්න සැලසුමක.. – විමල් වීරවංශ ********************************************* අගමැති අක‍්‍රීයයි.. ජනපති තම තනතුර අතහැර යන්න සලසනවා.. බැසිල් ජනපති වෙන්න සැලසුමක.. – විමල් වීරවංශ (11.03.2022 – 22:22 +0530 – lankacnews.com) අද වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යම් අක‍්‍රීය තත්ත්වයකින් කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු …

කඳුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ මරණය ඝාතනයක් !

කඳුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ මරණය ඝාතනයක් ! ********************************************* කඳුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ මරණය ඝාතනයක් ! (11.03.2022 – 19:27 +0530 – hirunews.lk/sinhala) ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රඳවා සිටිය දී මීට මාස 2 කට පෙර හදිසියේ මියගිය සිරකරුගේ මරණය ඝාතනයක් බවට මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇති බව අධිකරණය දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට …

ගෑස් බෙදා හැරීම අද (11) සිට යථා තත්ත්වයට

ගෑස් බෙදා හැරීම අද (11) සිට යථා තත්ත්වයට ********************************************* ගෑස් බෙදා හැරීම අද (11) සිට යථා තත්ත්වයට (11.03.2022 – 07:36 +0530 – hirunews.lk/sinhala) ලිට්රෝ ගෑස් බෙදාහැරීම අද (11) සිට යථා තත්වයට පත් කරන බව එම සමාගම පවසනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ වෙළඳපොලේ ගෑස් හිඟයට පිළියම් ලැබෙනු ඇති බවයි ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ ප්‍රකාශ …

ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින්, සෙරන්ඩිබ් තිරිඟු පිටි රුපියල් 35 කින් ඉහළ දැමෙයි

ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින්, සෙරන්ඩිබ් තිරිඟු පිටි රුපියල් 35 කින් ඉහළ දැමෙයි ********************************************* ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින්, සෙරන්ඩිබ් තිරිඟු පිටි රුපියල් 35 කින් ඉහළ දැමෙයි (11.03.2022 – 11:03 +0530 – hirunews.lk/sinhala) ප්‍රීමා පිටි කිලෝවක් රුපියල් 40 කින්, සෙරන්ඩිබ් රුපියල් 35කින් ඉහළ දැමෙයි. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40 කින් …

ගෑස් නෑ, ඩීසල් නෑ, කිරිපිටි නෑ, මේ රට බංකොලොත් ! – හර්ෂගෙන් සැර ප්‍රකාශයක්

ගෑස් නෑ, ඩීසල් නෑ, කිරිපිටි නෑ, මේ රට බංකොලොත් ! – හර්ෂගෙන් සැර ප්‍රකාශයක් ********************************************* ගෑස් නෑ, ඩීසල් නෑ, කිරිපිටි නෑ, මේ රට බංකොලොත් ! – හර්ෂගෙන් සැර ප්‍රකාශයක් (10.03.2022 – 21:38 +0530 – hirunews.lk/sinhala) රටේ සාමාන්‍ය ජනතාව මුහුණ දී ඇති ඉන්ධන, කිරිපිටි පමණක් නොව අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ හිඟය සම්බන්ධයෙන් අද (10) පැවති පාර්ලිමේන්තු …

රුපියලේ ඓතිහාසික අවප්‍රමාණයක් – ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 යි

රුපියලේ ඓතිහාසික අවප්‍රමාණයක් – ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 යි ********************************************* රුපියලේ ඓතිහාසික අවප්‍රමාණයක් – ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 යි (10.03.2022 – 14:33 +0530 – hirunews.lk/sinhala) වෙළඳපොළ අගය මත විනිමය අනුපාතිකය තීරණයට වීමට ඉඩ හැරීමටත් සමග ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් දක්වා අද (10) ඉහළ ගියා. මෙය ඉතිහාසයේ රුපියලකින් සිදුවූ …

මුද්‍රණ දෙපාර්තමේන්තුව යළි කඩදාසි අර්බුදයක

මුද්‍රණ දෙපාර්තමේන්තුව යළි කඩදාසි අර්බුදයක ********************************************* මුද්‍රණ දෙපාර්තමේන්තුව යළි කඩදාසි අර්බුදයක (10.03.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala) මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි නොමැතිවීම හේතුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, පාසල් පෙළපොත්, ආකෘතිපත්‍ර, දහම්පාසල් පෙළපොත් සහ ලොතරැයි කිහිපයක් මුද්‍රණය කිරීමේ ගැටළු මේ වනවිට මතුව ඇති බවයි. පවතින ඩොලර් අර්බුදය …

වෙළඳපොලේ පවතින ගෑස් හිඟය තවත් සතියක් – ලිට්රෝ සමාගම

වෙළඳපොලේ පවතින ගෑස් හිඟය තවත් සතියක් – ලිට්රෝ සමාගම ********************************************* වෙළඳපොලේ පවතින ගෑස් හිඟය තවත් සතියක් – ලිට්රෝ සමාගම (10.03.2022 – 07:47 +0530 – hirunews.lk/sinhala) වෙළඳපොලේ පවතින ගෑස් හිඟය තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇති බව ලිට්රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ දිවයිනට පැමිණ ඇති ගෑස් නෞකාවක ගෑස් ගොඩබෑමේ කටයුතු අද (10) දිනයේත් සිදුකෙරෙන …