ඇමරිකානු වැඩබලන රාජ්‍ය ලේකම්වරිය දිවයිනට
ඇමරිකානු වැඩබලන රාජ්‍ය ලේකම්වරිය දිවයිනට ********************************************* ඇමරිකානු වැඩබලන රාජ්‍ය ලේකම්වරිය දිවයිනට (22.03.2022 – 19:53 +0530 – hirunews.lk/sinhala) ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන රාජ්‍ය ලේකම් වික්ටෝරියා ජේන් නූලන්ඩ් මහත්මිය දෙදින (2) නිල සංචාරයක් සදහා 21 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. එතුමිය සමග එරට තවත් උසස් නිලධාරීන් 05 දෙනෙකු ද පැමිණියා. මෙම පිරිස …