තෙල් පෝලිම් අඩු වෙයි
තෙල් පෝලිම් අඩු වෙයි ********************************************* තෙල් පෝලිම් අඩු වෙයි (25.03.2022 – 09:41 +0530 – hirunews.lk/sinhala) පෙට්‍රල් හා ඩීසල් ලබා ගැනීමට අද (25) පෙරවරුවේ එතරම් දිගු පෝලිම් නොතිබුණු බව වාර්තා වනවා. විශේෂයෙන් මරදාන හා දෙමටගොඩ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නොතිබූ බව සඳහන්. ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට ඇති බවයි ඉන්ධන පිරහුම් හල් වල සේවකයින් පවසන්නේ. කොළොන්නාව …