විශ්වාසභංගය සහ දෝෂාභියෝගය සතියකින් කල් යන ලකුණු
විශ්වාසභංගය සහ දෝෂාභියෝගය සතියකින් කල් යන ලකුණු ********************************************* විශ්වාසභංගය සහ දෝෂාභියෝගය සතියකින් කල් යන ලකුණු (15.04.2022 – 07:14 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව කතානායකවරයාට භාරදීම සතියකින් පමණ කල් දැමීමට විපක්ෂය සූදානම් වනවා. ඒ, පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාගැනීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු …