ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි ********************************************* ඩීසල් – පෙට්‍රල් මිල ඉහළ දමයි (17.04.2022 – 22:20 +0530 – hirunews.lk/sinhala) අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සියලු ඩීසල් වර්ගවල මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක මිල ඉහළ යන්නේ රුපියල් 75 කින්. මේ …