රිෂාඩ්ගෙන් සහ සොහොයුරු රියාජ්ගෙන් CIDය ප්‍රශ්න කිරීම අරඹයි
රිෂාඩ්ගෙන් සහ සොහොයුරු රියාජ්ගෙන් CIDය ප්‍රශ්න කිරීම අරඹයි ********************************************* රිෂාඩ්ගෙන් සහ සොහොයුරු රියාජ්ගෙන් CIDය ප්‍රශ්න කිරීම අරඹයි (24.04.2021 – 09:35 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රශ්න කරමින් සිටිනවා. …