උස්බෙකිස්ථාන ජාතික කාන්තාවක් අලෙවි කළ පුද්ගලයෙකු වැල්ලවත්තේදී අල්ලයි
උස්බෙකිස්ථාන ජාතික කාන්තාවක් අලෙවි කළ පුද්ගලයෙකු වැල්ලවත්තේදී අල්ලයි ********************************************* උස්බෙකිස්ථාන ජාතික කාන්තාවක් අලෙවි කළ පුද්ගලයෙකු වැල්ලවත්තේදී අල්ලයි (20.07.2021 – 06:53 +0530 – hirunews.lk/sinhala) උස්බෙකිස්ථාන ජාතික කාන්තාවක් මෙරටට ගෙන්වා ඇය ලිංගික කටයුතු සඳහා අලෙවි කළ පුද්ගලයෙකු ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 31 …