‘අද දෙරණ උකුස්සා’ හෙළි කළ වකුගඩු ජාවාරමේ වෛද්‍යවරුන් ගැනත් විමර්ශන
‘අද දෙරණ උකුස්සා’ හෙළි කළ වකුගඩු ජාවාරමේ වෛද්‍යවරුන් ගැනත් විමර්ශන ‘අද දෙරණ උකුස්සා’ හෙළි කළ වකුගඩු ජාවාරමේ වෛද්‍යවරුන් ගැනත් විමර්ශන (17.01.2023 – 21:43 +0530 – sinhala.adaderana.lk) ‘අද දෙරණ උකුස්සා’ අනාවරණ කළ, බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාස විසින් අත්අඩංගුවට ගනු ලැබූ ග්‍රාම නිලධාරීන් දෙදෙනා (2) හා ප්‍රධාන තැරැව්කරුවන් දෙදෙනා ලබන 31 …