අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කරයි

අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කරයි ********************************************* අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කරයි (07.04.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala) අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ‘සිලෝන් තවුහිද් ජමාත්’ ඇතුළු සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය ලබා දී ඇති බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා. එම සංවිධාන 11 පහතින් : …

පාම් තෙල් ගැසට්ටුවෙන් ආයෝජකයෝ අමාරුවේ

පාම් තෙල් ගැසට්ටුවෙන් ආයෝජකයෝ අමාරුවේ ********************************************* පාම් තෙල් ගැසට්ටුවෙන් ආයෝජකයෝ අමාරුවේ (07.04.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala) පාම් තෙල් පිළිබඳ රජයේ ස්ථාවරය කෘෂිකාර්මික අංශයට කෙරෙන ආයෝජන වලක්වන බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන්නක් වනු ඇතයි ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවනවා. මේ වන විට මෙරට විවිධ වතු සමාගම් විසින් දිවයිනේ හෙක්ටයාර් 11,000 ක පමණ භූමි ප්‍රමාණයක පාම් තෙල් ලබාගැනීම …

හිමිනමකගෙන් ලක්ෂ 25 ක කප්පම් ගැනීමට ගිය දෙදෙනෙක් (2) පොලිස් දැලේ

හිමිනමකගෙන් ලක්ෂ 25 ක කප්පම් ගැනීමට ගිය දෙදෙනෙක් (2) පොලිස් දැලේ ********************************************* හිමිනමකගෙන් ලක්ෂ 25 ක කප්පම් ගැනීමට ගිය දෙදෙනෙක් (2) පොලිස් දැලේ (07.04.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala) ඊයේ (06) දිනයේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන ලද මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 25 ක කප්පම් ඉල්ලා සිටි පුද්ගලයින් දෙදෙනකු (2) අත්අඩංගුවට ගැනීමට සමත්වුණා. මොරටුව ප්‍රදේශයේ දී …

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු, නවුෆර් මවුලවි බව ඇමති සරත් වීරසේකර කියයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු, නවුෆර් මවුලවි බව ඇමති සරත් වීරසේකර කියයි ********************************************* පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු, නවුෆර් මවුලවි බව ඇමති සරත් වීරසේකර කියයි (06.04.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස පුද්ගලයින් දෙදෙනෙකු (2) හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරනවා. ඒ පාස්කු කොමිෂන් වාර්තාවේ නිර්දේශ සළකා …

අවුරුදු සමයේ හොරා පොලිසියෙන් ප්‍රවේසම්වන්න – පොලිසියෙන් ම පණිවිඩයක්

අවුරුදු සමයේ හොරා පොලිසියෙන් ප්‍රවේසම්වන්න – පොලිසියෙන් ම පණිවිඩයක් ********************************************* අවුරුදු සමයේ හොරා පොලිසියෙන් ප්‍රවේසම්වන්න – පොලිසියෙන් ම පණිවිඩයක් (06.04.2021 – 07:11 +0530 – hirunews.lk/sinhala) එළඹෙන උත්සව සමයේ දී ව්‍යාජ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මෙලෙස ව්‍යාජ පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් …

ජනාධි නින්දෙන් අවදිවේ ; වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ

ජනාධි නින්දෙන් අවදිවේ ; වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ ********************************************* ජනාධි නින්දෙන් අවදිවේ ; වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ (05.04.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala) = වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ = වහාම ක්‍රියාත්මක වන පරිදි ‘පාම් ඔයිල්’ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති …

හිරු සාකච්ඡාවෙන් පසු සංවිධාන කිහිපයක් ප්‍රමිති ආයතනයට

හිරු සාකච්ඡාවෙන් පසු සංවිධාන කිහිපයක් ප්‍රමිති ආයතනයට ********************************************* හිරු සාකච්ඡාවෙන් පසු සංවිධාන කිහිපයක් ප්‍රමිති ආයතනයට (05.04.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala) වෙළඳපලට නිකුත් වී ඇති විෂ රසායනික අඩංගු ආහාර මොනවාද යන්න සහ එම සමාගම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිංහලේ සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක් මේ වන විට ප්‍රමිති ආයතනයට පැමිණ තිබෙනවා. ඒ, පසුගියදා හිරු …

අද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් – පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ

අද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් – පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ********************************************* අද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් – පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ (05.04.2021 – 05:30 +0530 – lankaleadnews.com) ‘ටෘත් විත් චමුදිත’ නම් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා …

‘හිරු සී.අයි.ඒ.’ තුලින් හෙළි කළ කුරුණෑගල ඉඩම් ජාවාරමට ඇමතිගෙන් ප්‍රතිචාර

‘හිරු සී.අයි.ඒ.’ තුලින් හෙළි කළ කුරුණෑගල ඉඩම් ජාවාරමට ඇමතිගෙන් ප්‍රතිචාර ********************************************* ‘හිරු සී.අයි.ඒ.’ තුලින් හෙළි කළ කුරුණෑගල ඉඩම් ජාවාරමට ඇමතිගෙන් ප්‍රතිචාර (04.04.2021 – 14:37 +0530 – hirunews.lk/sinhala) ‘හිරු සී.අයි.ඒ.’ තුලින් හෙළි කළ කුරුණෑගල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහා සිදුව ඇති මහා පරිමාණ ඉඩම් වංචාව පිළිබඳව වහා විමර්ශනයක් ආරම්භ කරන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. …

පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට ගැලවීමට ඉඩ නොතබන බව ජනපති කියයි

පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට ගැලවීමට ඉඩ නොතබන බව ජනපති කියයි ********************************************* පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට ගැලවීමට ඉඩ නොතබන බව ජනපති කියයි (04.04.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයට දායක වූ වැරදිකරුවන්ට නීතියෙන් ගැලවී සිටීමට කිසිසේත් ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පාස්කු දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් …