කොවිඩ් නීති නොතකා පාටි දැමූ 25 ක් අත්අඩංගුවට
කොවිඩ් නීති නොතකා පාටි දැමූ 25 ක් අත්අඩංගුවට ********************************************* කොවිඩ් නීති නොතකා පාටි දැමූ 25 ක් අත්අඩංගුවට (04.05.2021 – 06:47 +0530 – hirunews.lk/sinhala) කොළඹ, බම්බලපිටිය, මිලාගිරිය පටුමගේ රාත්‍රී සමාජ ශාලාවක නිරෝධායන නීති නොතකා සාදයක් පැවැත් වූ 25 දෙනෙකු අත්අඩංගුවට ගන්නට පිටකොටුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සමත් වුණා. අදාල රාත්‍රී සමාජ ශාලාවේ සාදයක් සඳහා සූදානමින් සිටි පිරිසක් …