තවත් කොරෝනා මරණ 101 ක් – ශ්‍රී ලංකාවේ මරණ 2000 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 101 ක් – ශ්‍රී ලංකාවේ මරණ 2000 ඉක්මවයි ********************************************* තවත් කොරෝනා මරණ 101 ක් – ශ්‍රී ලංකාවේ මරණ 2000 ඉක්මවයි (11.06.2021 – 11:25 +0530 – hirunews.lk/sinhala) තවත් කොරෝනා මරණ 101 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම දත්ත …

අන්තවාදයට උදව් කළ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට

අන්තවාදයට උදව් කළ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට ********************************************* අන්තවාදයට උදව් කළ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට (11.06.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාම් හෂිම් ඇතුළු පස් (5) දෙනෙකුට 2018 වසරේ දී රැකවරණය ලබාදීමේ චෝදනාව මත මුතිලියාගම ප්‍රදේශයේ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ …

සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ

සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ ********************************************* සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ (10.06.2021 – 18:13 +0530 – hirunews.lk/sinhala) මීට පෙර තීරණය කළ පරිදි ලබන 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව එදින …

මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි ********************************************* මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි (10.06.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala) මෙරටින් වාර්තා වූ ලාබාලතම කොරෝනා ආසාදිත මරණය ඊයේ (09) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ අතර වනවා. පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි දින 08 ක් වයසැති බිළිඳෙකු මෙලෙස ගම්පොල මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, …

තේ කර්මාන්තය අර්බුදයක

තේ කර්මාන්තය අර්බුදයක ********************************************* තේ කර්මාන්තය අර්බුදයක (10.06.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala) රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය, මෙරට තේ කර්මාන්තය බිඳ වැටීමට හේතු වන බව කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ කාබනික පොහොර පමණක් භාවිතා කරමින් තේ වතු පවත්වාගෙන යාම ගැටලු සහගත බවයි. මේ අතර, මහනුවර – …

කොවිඩ් එන්නත ලබන ගර්භණී කාන්තාවන් ට වැදගත් පණිවුඩයක්

කොවිඩ් එන්නත ලබන ගර්භණී කාන්තාවන් ට වැදගත් පණිවුඩයක් ********************************************* කොවිඩ් එන්නත ලබන ගර්භණී කාන්තාවන් ට වැදගත් පණිවුඩයක් (09.05.2021 – 18:30 +0530 – sinhala.adaderana.lk) ගර්භණී කාන්තාවන් ට කොවිඩ් එන්නත ලබාදීමේදී අනිවාර්යයෙන් ම විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ එය සිදුකළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙති. ‘අද දෙරණ’ ඔස්සේ විකාශය වු ‘BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් නැගෙනහිර කොළඹ මුලික රෝහලේ, …

විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමක් ඉල්ලයි

විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමක් ඉල්ලයි ********************************************* විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමක් ඉල්ලයි (09.06.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala) කොංග්‍රස් සභිකාවියක විසින් ඉදිරිපත් කළ මෙරට ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සඳහා ප්‍රයෝජනවත් නොවන යෝජනාව ඉවත් කර ගැනීමට හෝ සංශෝධනය කිරීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂණික මැදිහත්වීමක් අවශ්‍ය බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. …

තහනම් කෙරෙන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන දෙවන ලැයිස්තුව කඩිනමින්

තහනම් කෙරෙන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන දෙවන ලැයිස්තුව කඩිනමින් ********************************************* තහනම් කෙරෙන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන දෙවන ලැයිස්තුව කඩිනමින් (09.06.2021 – 11:54 +0530 – hirunews.lk/sinhala) භාවිතයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත, පොලිතින් සහ ප්ලාස්ටික් දෙවන (2) ලැයිස්තුවත් තහනම් කිරීම කඩිනම් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා , මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා. මාර්තු 31 සිට …

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ බවට පත්වේ

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ බවට පත්වේ ********************************************* යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ බවට පත්වේ (09.06.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala) යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය විශ්වවිද්‍යාලයක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එය, ‘වවුනියා විශ්වවිද්‍යාලය’ ලෙසයි නම් කර ඇත්තේ. වවුනියා …

ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ තැපෑලෙන් යොමු කෙරේ

ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ තැපෑලෙන් යොමු කෙරේ ********************************************* ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ තැපෑලෙන් යොමු කෙරේ (08.06.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පැනවීම නිසා අක්ෂි රෝහලෙහි සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට යොමුකිරීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. එහි …