ඌව, දකුණ සහ මධ්‍යම වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවයි

ඌව, දකුණ සහ මධ්‍යම වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවයි ********************************************* ඌව, දකුණ සහ මධ්‍යම වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවයි (14.06.2021 – 16:18 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරසය හේතුවෙන් ඌව, දකුණ සහ මධ්‍යම පළාත් තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවා තිබෙනවා. ආරක්ෂාකාරී පියවරක් ලෙස ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයක් ලෙස …

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලෙස ලබාගත හැකි එන්නත ගැන අනාවරණයක්

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලෙස ලබාගත හැකි එන්නත ගැන අනාවරණයක් ********************************************* ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව ලෙස ලබාගත හැකි එන්නත ගැන අනාවරණයක් (14.06.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala) ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයෙකුට දෙවන (2) මාත්‍රාව වශයෙන් ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ …

දෙහිවලින් අසුවූ කල් ඉකුත්වූ ඖෂධ ගබඩාව

දෙහිවලින් අසුවූ කල් ඉකුත්වූ ඖෂධ ගබඩාව ********************************************* දෙහිවලින් අසුවූ කල් ඉකුත්වූ ඖෂධ ගබඩාව (13.06.2021 – nethgossip.lk) දෙහිවල, නැදිමාල , රබර්වත්ත පාර, දෙමහල් නිවසක නීති විරෝධී ලෙස සූක්ෂම පවත්වාගන ගිය ආනයනික කල් ඉකුත් වූ හා කල් ඉකුත් වීමට ආසන්න රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඖෂධ වර්ග සහිත ගබඩාවක් වටලා නිෂ්පාදිත හා කල් ඉකුත් වීමේ දින වෙනස් කරන …

ඇමති ගම්මන්පිලගෙන් සාගර කාරියවසම්ට අභියෝගයක්

ඇමති ගම්මන්පිලගෙන් සාගර කාරියවසම්ට අභියෝගයක් ********************************************* ඇමති ගම්මන්පිලගෙන් සාගර කාරියවසම්ට අභියෝගයක් (13.06.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala) ඉල්ලා අස්විය යුත්තේ කවුරුන්දැයි යන්න ජනතාව තීරණය කරනු ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම භාරගෙන අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් …

දිනක වැඩිම එන්නත්කරණය ඊයේ – 137,067 කට එන්නත්

දිනක වැඩිම එන්නත්කරණය ඊයේ – 137,067 කට එන්නත් ********************************************* දිනක වැඩිම එන්නත්කරණය ඊයේ – 137,067 කට එන්නත් (13.06.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala) කොරෝනා එන්නත්කරණ වැඩසටහනට අදාළව මෙරට වැඩිම පිරිසකට එන්නත් ලබාදීම ඊයේ (12) සිදු කර තිබෙනවා. ඒ අනුව ඊයේ (12) එලෙස එන්නත් ලබාදීමට කටයුතු කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 137,067 ක්. මෙරටින් ඊයේ (12) තවත් …

දකුණු මුහුදේ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 200 ක් හමුවෙයි – සැකකරුවන් 9 ක් අත්අඩංගුවට

දකුණු මුහුදේ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 200 ක් හමුවෙයි – සැකකරුවන් 9 ක් අත්අඩංගුවට ********************************************* දකුණු මුහුදේ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 200 ක් හමුවෙයි – සැකකරුවන් 9 ක් අත්අඩංගුවට (13.06.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala) දකුණු මුහුදු තීරයේ කළ වැටලීමකින් බහුදින ධීවර යාත්‍රාවක තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200 ක් සොයාගෙන තිබෙනවා. අද (13) අලුයම වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේදීයි …

නිවෙස් තුල සිදුවන කොරෝනා මරණ අඩුවෙයි

නිවෙස් තුල සිදුවන කොරෝනා මරණ අඩුවෙයි ********************************************* නිවෙස් තුල සිදුවන කොරෝනා මරණ අඩුවෙයි (12.06.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala) මෙරටින් ඊයේ (11) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2789 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 741 දෙනා අතර කටාන ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් …

ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ********************************************* ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට (11.06.2021 – 22:08 +0530 – hirunews.lk/sinhala) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා. • ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ යනු ඇති. එහි …

සයිනොෆාම් ගත් කිහිප දෙනෙකු සංකූලතා නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට

සයිනොෆාම් ගත් කිහිප දෙනෙකු සංකූලතා නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට ********************************************* සයිනොෆාම් ගත් කිහිප දෙනෙකු සංකූලතා නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට (11.06.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala) සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකු සංකූලතා ඇතිවූ බව පවසමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ ක්ලාන්තය සහ කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ පැවති විසි …

සංචරණ සීමා ජූනි 21 වනදා දක්වා දීර්ඝ කෙරේ

සංචරණ සීමා ජූනි 21 වනදා දක්වා දීර්ඝ කෙරේ ********************************************* සංචරණ සීමා ජූනි 21 වනදා දක්වා දීර්ඝ කෙරේ (11.06.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala) දැනට පවතින සංචරණ සීමා ලබන ජූනි 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව 21 වනදා සඳුදා අලුයම 04:00 දක්වා මෙම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති. කෙසේ වෙතත් මෙම කාලසීමාව තුල අත්‍යවශ්‍ය …