පොළොන්නරුව – මැදිරිගිරිය විනාශ වෙමින් පවතින ව්‍යාපෘතිය
පොළොන්නරුව – මැදිරිගිරිය විනාශ වෙමින් පවතින ව්‍යාපෘතිය ********************************************* පොළොන්නරුව – මැදිරිගිරිය විනාශ වෙමින් පවතින ව්‍යාපෘතිය (28.08.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala) පොළොන්නරුව – මැදිරිගිරිය – බිසෝපුර ප්‍රදේශයේ පිහිටි මහවැලි අත්සලු පියස, මහවැලි විසිතුරු මත්ස්‍ය අලෙවිසල සහ මහවැලි මල් හා පැළ තවාන විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. 2019 වසරේ දී එවකට පැවති යහපාලන රජය මඟින් …