සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණයට
සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණයට ********************************************* සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණයට (12.02.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala) සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම සඳහා වන ගිවිසුමට ඊයේ (11) අත්සන් තැබුණා. අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ අධිකරණ පද්ධතියේ ලිපිගොනු පවත්වාගෙන යාම, අධිකරණ පද්ධතිය කළමනාකරණය, නඩු වාර්තා තබා ගැනීම හා නඩු වාර්තා නිකුත් කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දඩමුදල් ගෙවීම ඇතුළු සමස්ත …