පැමිණිලි 40,000 ක් ළමාරක්ෂක අධිකාරියේ ගොඩගැසේ
පැමිණිලි 40,000 ක් ළමාරක්ෂක අධිකාරියේ ගොඩගැසේ ********************************************* පැමිණිලි 40,000 ක් ළමාරක්ෂක අධිකාරියේ ගොඩගැසේ (15.02.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala) 2011 සිට 2020 දක්වා කාලය තුළ ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි 89,405 න් පැමිණිලි 40,668 කට විසඳුම් ලබාදී නොමැති බවට රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී හෙළිවුණා. ඒ, ජාතික ළමාරක්ෂක අධිකාරිය සම්බන්ධයෙන් පසුගියදා …