මන්ත්රීවරු දෙදෙනෙකු (2) ඇතුලු 10 කට එල්.ටී.ටී.ඊ. සැමරුම් තහනම්
මන්ත්රීවරු දෙදෙනෙකු (2) ඇතුලු 10 කට එල්.ටී.ටී.ඊ. සැමරුම් තහනම් ********************************************* මන්ත්රීවරු දෙදෙනෙකු (2) ඇතුලු 10 කට එල්.ටී.ටී.ඊ. සැමරුම් තහනම් (18.05.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala) යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙදෙනෙකු (2) ඇතුලු 10 දෙනෙකුට එරෙහිව වවුනියාව මහේස්ත්රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, වවුනියාව මූලස්ථාන පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් …