වරාය නගර පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 89 කින් සම්මත වෙයි
වරාය නගර පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 89 කින් සම්මත වෙයි ********************************************* වරාය නගර පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 89 කින් සම්මත වෙයි (20.05.2021 – 16:43 +0530 – hirunews.lk/sinhala) වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටූවිමට අදාල පනත් කෙටුම්පත දෙවන (2) වර කියවීම අද (20) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 148 …