ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් කොරෝනා ප්‍රතිකාර ගැන විශේෂ පුහුණුවක්
ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් කොරෝනා ප්‍රතිකාර ගැන විශේෂ පුහුණුවක් ********************************************* ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් කොරෝනා ප්‍රතිකාර ගැන විශේෂ පුහුණුවක් (28.05.2021 – 15:40 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරසය ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් ආයුර්වේද රෝහල්වල කාර්ය මණ්ඩලවලට විශේෂිත කොරෝනා ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳව පුහුණුවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඉදිරි දින දෙක (2) තුළ …