ඇල්ලේ හිමි අධිකරණය හමුවට යන්න සූදානමින්
ඇල්ලේ හිමි අධිකරණය හමුවට යන්න සූදානමින් ********************************************* ඇල්ලේ හිමි අධිකරණය හමුවට යන්න සූදානමින් (27.06.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala) රටේ දේපල විකිණීමට එරෙහිව ඉදිරියේදී අධිකරණය හමුවට යන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. ****************************************** (27.06.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala) රට තුළ පවතින …