පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ රාජකාරි ලබන 05 වනදා සිට ඇරඹෙයි
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ රාජකාරි ලබන 05 වනදා සිට ඇරඹෙයි ********************************************* පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ රාජකාරි ලබන 05 වනදා සිට ඇරඹෙයි (02.07.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala) ලබන 05 වනදා සිට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සීමිත මහජන සේවාවන් සඳහා විවෘත කෙරෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දුරකථන ඇමතුම් ලබා දී දිනයක් සහ අංකයත් වෙන් කර ගන්නා …