ගිනිගත් නැවේ ඉටි බෝල අදත් (05) ගල්කිස්ස වෙරළට
ගිනිගත් නැවේ ඉටි බෝල අදත් (05) ගල්කිස්ස වෙරළට ********************************************* ගිනිගත් නැවේ ඉටි බෝල අදත් (05) ගල්කිස්ස වෙරළට (05.07.2021 – 15:16 +0530 – lankadeepa.lk) ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් ඇට සහිත මලු පහක් (5) සහ ප්ලාස්ටික් ඇට විශාල ප්‍රමාණයක් අද (05) පස්වරුවේදී ගල්කිස්ස වෙරළ තීරයට ගොඩ ගසා තිබුණි. එම ප්ලාස්ටික් ඇට සහිත …