වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා
වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා ********************************************* වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා (26.01.2022 – 13:23 +0530 – hirunews.lk/sinhala) හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෘත්තීය සමිති 16 ක සේවකයින් දියත් කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. ගුරුවරුන්ට වැටුප් වැඩිකිරීම හේතුවෙන් සෞඛ්‍ය සේවයේ වැටුප් විෂමතාවක් ඇතිවීම ඇතුළු ඉල්ලීම් 7 ක් …