සත් මහලෙන් වැටුණු සිසුවාගේ සිරුරේ ‘අයිස්’ අඩංගුවීම ගැන විමර්ශන

සත් මහලෙන් වැටුණු සිසුවාගේ සිරුරේ ‘අයිස්’ අඩංගුවීම ගැන විමර්ශන ********************************************* සත් මහලෙන් වැටුණු සිසුවාගේ සිරුරේ ‘අයිස්’ අඩංගුවීම ගැන විමර්ශන (01.02.2022 – 19:54 +0530 – hirunews.lk/sinhala) බම්බලපිටිය සුපිරි නිවාස සංකීර්ණයක හත්වන මහලෙන් ඇද වැටී මියගිය 15 හැවිරිදි සිසුවා ඉගෙනුම ලැබූ ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ ඔහුගේ මිතුරන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ, පශ්චාත් මරණ …

රජරට රැජින බිලිගත් එකම පවුලේ සිව් (4) දෙනා

රජරට රැජින බිලිගත් එකම පවුලේ සිව් (4) දෙනා ********************************************* රජරට රැජින බිලිගත් එකම පවුලේ සිව් (4) දෙනා (01.02.2022 – 12:20 +0530 – hirunews.lk/sinhala) ගාල්ල – බූස්ස ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එකම පවුලේ ඥාතීන් සිව් (4) දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (01) පෙරවරුවේ මෙම අනතුර සිදු වූ බවයි අප …

ලිත් නඩුවෙන් ඇමති බැසිල් එළියට

ලිත් නඩුවෙන් ඇමති බැසිල් එළියට ********************************************* ලිත් නඩුවෙන් ඇමති බැසිල් එළියට (01.02.2022 – 10:17 +0530 – hirunews.lk/sinhala) 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 2,94,00,000 මුදලක් උපයෝගී කර ගනිමින් ලිත් මුද්‍රණය කිරීමට අදාළ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නිදොස් කොට නිදහස් කිරීමට …

සපුගස්කන්දේ බලාගාරයක් යළි නවතියි

සපුගස්කන්දේ බලාගාරයක් යළි නවතියි ********************************************* සපුගස්කන්දේ බලාගාරයක් යළි නවතියි (01.02.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික බලාගාරවලින් හදිසි විදුලිය මිල දී ගැනීම සඳහා විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි නොවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සදහන් කළා. එහි ඇතුළත් කොන්දේසි නැවත සලකා බලන ලෙස ජනාධිපතිවරයා, විදුලිබල …

විදේශ රැකියා ඇබෑර්තුවලට සරිලන වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්න – අගමැති

විදේශ රැකියා ඇබෑර්තුවලට සරිලන වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්න – අගමැති ********************************************* විදේශ රැකියා ඇබෑර්තුවලට සරිලන වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්න – අගමැති (31.01.2022 – 21:34 +0530 – hirunews.lk/sinhala) රැකියා ඇබෑර්තු පවතින ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන ලෙස වෘත්තීය පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන වෙත අද (31) අග්‍රාමාත්‍යවරයා …

විදුලිය කපනවා ද ? නැද්ද ?

විදුලිය කපනවා ද ? නැද්ද ? ********************************************* විදුලිය කපනවා ද ? නැද්ද ? (31.01.2022 – 14:50 +0530 – hirunews.lk/sinhala) නැවත දැනුම්දෙනතුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසන් සභාව අද (31) ප්‍රකාශ කළා. පසුගිය බ්‍රහස්පතින්දා මෙම උපයෝගීතා කොමිසම රැස්වූ අතර, එහිදී තීරණය වූයේ අද (31) දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවටයි. ඒ අනුව …

අද ජනවාරි 31 – හරියටම මීට වසර 26 කට පෙර …

අද ජනවාරි 31 – හරියටම මීට වසර 26 කට පෙර … ********************************************* අද ජනවාරි 31 – හරියටම මීට වසර 26 කට පෙර … (31.01.2022 – 11:14 +0530 – hirunews.lk/sinhala) හරියටම මීට වසර 26 කට පෙර පෙරවරු 10:47 ට සිදුවූයේ කුමක් ද ? 1996 වසරේ ජනවාරි 31 වැනි දින කොළඹ නගරයට හිරු උදාවූයේ තවත් එක් සාමාන්‍ය …

දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 14 ක් අවලංගු කෙරේ

දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 14 ක් අවලංගු කෙරේ ********************************************* දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 14 ක් අවලංගු කෙරේ (31.01.2022 – 10:43 +0530 – hirunews.lk/sinhala) දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද (31) දිනයේ දුම්රිය ගමන් වාර 14 ක් අවලංගු කර තිබෙනවා. මේ …

අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක්

අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක් ********************************************* අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක් (30.01.2022 – 19:57 +0530 – hirunews.lk/sinhala) ජාතික ජන බලවේගයේ අද (30) පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පාක්ෂිකයන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතූ පුද්ගලයින් දෙදෙනෙකු (2) අල්ලාගෙන පොලීසියට භාරදී ඇති බවයි වාර්තා වන්නේ. ජාතික ජන බලවේගයේ ගම්පහ …

බලශක්ති ඇමතිගෙන් විදුලිබල මණ්ඩලයට චෝදනා

බලශක්ති ඇමතිගෙන් විදුලිබල මණ්ඩලයට චෝදනා ********************************************* බලශක්ති ඇමතිගෙන් විදුලිබල මණ්ඩලයට චෝදනා (31.01.2022 – 07:37 +0530 – hirunews.lk/sinhala) ඉල්ලුම සහ සැපයුම අතර මෙගාවොට් 300 ක පරතරයක් පවතින අතර, එය ලබා ගැනීමට විදුලිබල මණ්ඩලයට නිශ්චිත සැලැස්මක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ ඊයේ (30) පැවති වැඩසටහනකින් අනතුරු ව මාධ්‍යවේදීන් නැගූ …