ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් බෑ! – රජයේ මුද්‍රණාලයාධිපති මැකොසට කියයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් බෑ! – රජයේ මුද්‍රණාලයාධිපති මැකොසට කියයි ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් බෑ! – රජයේ මුද්‍රණාලයාධිපති මැකොසට කියයි (13.02.2023 – 20:52 +0530 – hirunews.lk/sinhala) එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් සිදු කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් දන්වා තිබෙනවා. අද …

පාස්පෝර්ට් කන්තෝරුවේ පරිගණක පද්ධතිය බිඳ වැටෙයි – පරිශ්‍රයේ නොසන්සුන්තාවක් පොලිසිය තත්ත්වය පාලනය කරයි

පාස්පෝර්ට් කන්තෝරුවේ පරිගණක පද්ධතිය බිඳ වැටෙයි – පරිශ්‍රයේ නොසන්සුන්තාවක් පොලිසිය තත්ත්වය පාලනය කරයි පාස්පෝර්ට් කන්තෝරුවේ පරිගණක පද්ධතිය බිඳ වැටෙයි – පරිශ්‍රයේ නොසන්සුන්තාවක් පොලිසිය තත්ත්වය පාලනය කරයි (13.02.2023 – 17:12 +0530 – hirunews.lk/sinhala) ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ලවී තිබෙනවා. කෙසේ වෙතත් එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට …

මැතිවරණ කොමිසමෙන් ඡන්දදායකයින්ට දැනුම්දීමක්

මැතිවරණ කොමිසමෙන් ඡන්දදායකයින්ට දැනුම්දීමක් මැතිවරණ කොමිසමෙන් ඡන්දදායකයින්ට දැනුම්දීමක් (13.02.2023 – 07:53 +0530 – hirunews.lk/sinhala) එළඹෙන 09 වන දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති සියළුම ඡන්ද හිමියන් වෙත හා තැපැල් ඡන්දදායකයින් වෙත මැතිවරණ කොමිසම විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව එක් ඡන්දදායකයෙකුට එක් ඡන්දයක් පමණක් හිමිවන බවයි …

දියේ ගිලුණු සිසුන්ගේ (3) සහ ගුරුවරයාගේ (1) සිරුරු හමුවෙයි

දියේ ගිලුණු සිසුන්ගේ (3) සහ ගුරුවරයාගේ (1) සිරුරු හමුවෙයි දියේ ගිලුණු සිසුන්ගේ (3) සහ ගුරුවරයාගේ (1) සිරුරු හමුවෙයි (12.02.2023 – 16:50 +0530 – hirunews.lk/sinhala) මඩකළපුව – කොක්කඩිචෝලේ – තාන්තාමලේ ප්‍රදේශයේ මීනච්චිඕඩෙයි වැවේ බෝට්ටුවක් පෙරලීමෙන් පාසල් සිසුන් තුන් (3) දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. එමෙන්ම මොවුන් බේරා ගැනීම සඳහා ගිය ගුරුවරයෙකු (1) ද දියේ ගිලි ජීවිතක්ෂයට …

විස පොල්තෙල් යළිත් ශ්‍රී ලංකාවට

විස පොල්තෙල් යළිත් ශ්‍රී ලංකාවට විස පොල්තෙල් යළිත් ශ්‍රී ලංකාවට (12.02.2023 – 09:37 +0530 – hirunews.lk/sinhala) භාවිතයට නුසුදුසු වර්ගයේ විෂ සහිත පොල්තෙල් තොගයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවට සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබෙනවා. එම වාර්තාවේ දැක්වෙන්නේ මෙලෙස ගෙන්වා ඇති පොල්තෙල් කිසිදු ලෙසකින් මිනිස් පරිභෝජනයට භාවිත කිරීමට නුසුදුසු බවයි. කෙසේවෙතත් මෙවැනි ආකාරයේ විෂ සහ පිළිකාරක …

ගල්අඟුරු, ටෙන්ඩර් මාරුව ගැන හෙළිදරව්වක් – කරුණු කියන්න නිලධාරින් කම්මැලියි

ගල්අඟුරු, ටෙන්ඩර් මාරුව ගැන හෙළිදරව්වක් – කරුණු කියන්න නිලධාරින් කම්මැලියි ගල්අඟුරු, ටෙන්ඩර් මාරුව ගැන හෙළිදරව්වක් – කරුණු කියන්න නිලධාරින් කම්මැලියි (11.02.2023 – 21:15 +0530 – hirunews.lk/sinhala) ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් ඉල්ලා අස්වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ තහවුරු කළා. කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉන් ඉවත්වීමට හේතු ලෙස ප්‍රධාන කරුණු …

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 ක තොග සම්පූර්ණයෙන්ම අවසන්

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 ක තොග සම්පූර්ණයෙන්ම අවසන් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 ක තොග සම්පූර්ණයෙන්ම අවසන් (11.02.2023 – 18:58 +0530 – hirunews.lk/sinhala) රෝගී ප්‍රතිකාර සේවා සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 කට වැඩි ප්‍රමාණයක තොග මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් සංජීව කියා සිටියේ …

වැල්ලවාය අදත් (11) සෙලවෙයි – හේතුව හොයන්නත් කණ්ඩායමක්

වැල්ලවාය අදත් (11) සෙලවෙයි – හේතුව හොයන්නත් කණ්ඩායමක් වැල්ලවාය අදත් (11) සෙලවෙයි – හේතුව හොයන්නත් කණ්ඩායමක් (11.02.2023 – 08:48 +0530 – hirunews.lk/sinhala) වැල්ලවාය නගරය ආශ්‍රිතව අද (11) අලුයම තවත් සුළු භූ චලනයක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම කියා සිටියේ එය රික්ටර් පරිමාණයේ ඒකක 2.3 ක් ලෙස …

වැල්ලවායේ රිච්ටර් ඒකක 3 ක භූ කම්පනයක්

වැල්ලවායේ රිච්ටර් ඒකක 3 ක භූ කම්පනයක් වැල්ලවායේ රිච්ටර් ඒකක 3 ක භූ කම්පනයක් (10.02.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala) වැල්ලවාය – බුත්තල – පැල්වත්ත ප්‍රදේශයෙන් භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. මෙම භූ කම්පන‍ය රිච්ටර් මාපකයේ ඒකක 3 ක ප්‍රබලත්වයකින් යුතු කම්පනයක් බවයි වාර්තා වන්නේ. භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ එය දිවයිනේ …

වයඹ පළාත් ආණ්ඩුකාර කරන්නාගොඩ ඝාතන සැළැස්මක් ගැන CID පරීක්ෂණ

වයඹ පළාත් ආණ්ඩුකාර කරන්නාගොඩ ඝාතන සැළැස්මක් ගැන CID පරීක්ෂණ වයඹ පළාත් ආණ්ඩුකාර කරන්නාගොඩ ඝාතන සැළැස්මක් ගැන CID පරීක්ෂණ (10.02.2023 – 08:37 +0530 – hirunews.lk/sinhala) වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ගේ ජීවිතයට තර්ජනයක් වන අයුරින් රහසිගත වීඩියෝ දර්ශන ලබාගැනීමේ සිදුවීමක් අනාවරණ වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ ආණ්ඩුකාවරයා …