ෂාෆ්ටර්ගේ මවගේත් ඩී.එන්.ඒ. කැඳවයි
ෂාෆ්ටර්ගේ මවගේත් ඩී.එන්.ඒ. කැඳවයි ෂාෆ්ටර්ගේ මවගේත් ඩී.එන්.ඒ. කැඳවයි (27.05.2023 – 06:55 +0530 – hirunews.lk/sinhala) ජනශක්ති රක්ෂණ සමූන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සදහා ඔහුගේ මවගේ ඩී.එන්.ඒ. වාර්තා කැදවීමට ඇයගේ ලේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාහ් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) නියෝග කර තිබෙනවා. …