‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනයෙන් පසු පාතාලය යළි ඇවිළෙයි
‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනයෙන් පසු පාතාලය යළි ඇවිළෙයි ‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනයෙන් පසු පාතාලය යළි ඇවිළෙයි (27.02.2025 – 09:21 +0530 – hirunews.lk/sinhala) ‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනයෙන් පසු යළිත් වරක් මෙරට අපරාධ කල්ලි අතර පවතින ගැටුම් උත්සන්න වී ඇති බැවින් පොලිසිය අවධානය ඒ වෙත යොමුව තිබෙනවා. ‘ගනේමුල්ල සංජීව’ගේ පාර්ශවයේ සහ දැනට ඩුබායිහි සැඟව සිටින බවට පැවසෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ පාර්ශවය …