සංක්‍රමණ දීමනා අරමුදල් පිටරට යැවීම සීමා කෙරේ
සංක්‍රමණ දීමනා අරමුදල් පිටරට යැවීම සීමා කෙරේ ********************************************* සංක්‍රමණ දීමනා අරමුදල් පිටරට යැවීම සීමා කෙරේ (02.07.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala) සංක්‍රමණික දීමනාවට හිමිකම් කියන විගාමිකයන් විසින් සංක්‍රමණ දීමනාව යටතේ අරමුදල් ආපසු සියරට යැවීම, ඇමෙරිකානු ඩොලර් 10,000 දක්වා සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්. …