දිනෙක වැඩිම කොරෝනා එන්නත් ලබා දිමේ නව වාර්තාවක්
දිනෙක වැඩිම කොරෝනා එන්නත් ලබා දිමේ නව වාර්තාවක් ********************************************* දිනෙක වැඩිම කොරෝනා එන්නත් ලබා දිමේ නව වාර්තාවක් (15.07.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala) මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනකදි ලබාදුන් වැඩිම කොරෝනා එන්නත් ප්‍රමාණය ඊයේ (14) වාර්තා වුණා. ඒ අනුව ඊයේ (14) දිනයේදි එන්නත් මාත්‍රා 3,84,763 ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් …