විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ!
විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ! විරෝධය දැක්වුවොත් රජයේ රස්සා නෑ! (10.03.2023 – 10:09 +0530 – hirunews.lk/sinhala) රාජ්ය විරෝධී විරෝධතාවලට සම්බන්ධ වන පුද්ගලයන්ට ඉදිරියේ දී රාජ්ය සේවයේ රැකියා අවස්ථා නොදීමට රජය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ ආකාරයේ විරෝධතා හෝ කඩාකප්පල්කාරී ක්රියාවලට සම්බන්ධ වන පුද්ගලයන් හඳුනාගෙන වාර්තාවක් පවත්වගෙන යාමට කටයුතු කරන බව යි …