ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට එරෙහිව පැමිණිල්ලක්
ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට එරෙහිව පැමිණිල්ලක් ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන ගිය ජානක සේනාධිපතිට එරෙහිව පැමිණිල්ලක් (09.05.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala) පොතුහැර – මහපිටියවත්ත – අහුගොඩ ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් හා පිරිත් බලයෙන් ලෙඩ සුව කරන ස්ථානයක් පවත්වාගෙන යන ජානක සේනාධිපති නැමැත්තාගෙන් පිළිකා රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටිය දී තම පියා මිය ගිය …