බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන්ගේ අඩුවීමක්
බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන්ගේ අඩුවීමක් ********************************************* බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන්ගේ අඩුවීමක් (19.09.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala) බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බව ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළා. පසුගිය සතිවලට සාපේක්ෂව මේ සතිය වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගේ අඩුවක් පවතින බව …