මුදල් අමාත්‍යාංශයෙන් සහනයක් නොලැබුනොත් ඉන්ධන මිල ඉහළට
මුදල් අමාත්‍යාංශයෙන් සහනයක් නොලැබුනොත් ඉන්ධන මිල ඉහළට ********************************************* මුදල් අමාත්‍යාංශයෙන් සහනයක් නොලැබුනොත් ඉන්ධන මිල ඉහළට (13.10.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala) මුදල් අමාත්‍යාංශයෙන් සහනයක් නොලැබුනොත් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු පැවසූවේ අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමන ලෙස …