අද (16) සිට මංගල උත්සවවලට අවසර
අද (16) සිට මංගල උත්සවවලට අවසර ********************************************* අද (16) සිට මංගල උත්සවවලට අවසර (16.10.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala) අද (16) සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ අනුව විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා සීමා කිරීම්වලට යටත්ව අවසර පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ. විවාහ මංගල උත්සව පැවැත්වීමේදී ශාලා …