‘සිනමාව’ කර්මාන්තයක් ලෙස ලියාපදිංචියට සහ පිළිගැනීමට අනුමැතිය
‘සිනමාව’ කර්මාන්තයක් ලෙස ලියාපදිංචියට සහ පිළිගැනීමට අනුමැතිය ********************************************* ‘සිනමාව’ කර්මාන්තයක් ලෙස ලියාපදිංචියට සහ පිළිගැනීමට අනුමැතිය (16.11.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය තුළ කැපී පෙනෙන චිත්‍රපට රාශියක් නිෂ්පාදනය වී ඇති අතර, ජාත්‍යන්තර කීර්තියට පත් දක්ෂ සිනමාකරුවන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාව තුළින් ලෝක සිනමාවට දායක කර තිබෙනවා. එහෙත් දේශීය සිනමා කර්මාන්තය, කර්මාන්තයක් ලෙස …