ශ්‍රී ලංකාවෙන් ඔමික්‍රොන් රෝගියෙකු වාර්තා වෙයි
ශ්‍රී ලංකාවෙන් ඔමික්‍රොන් රෝගියෙකු වාර්තා වෙයි ********************************************* ශ්‍රී ලංකාවෙන් ඔමික්‍රොන් රෝගියෙකු වාර්තා වෙයි (03.12.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala) මෙරට ප්‍රථම ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේද ආසාදිතයා අද හඳුනා ගැනුණු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා අද (03) ප්‍රකාශ කළා. මෙරටින් හඳුනාගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ පළමුවැන්නා (1) දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ශ්‍රී …