අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට නව තාක්ෂණික පහසුකමක්
අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට නව තාක්ෂණික පහසුකමක් ********************************************* අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට නව තාක්ෂණික පහසුකමක් (21.12.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala) අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා ජංගම ගෙවීම් යෙදුම (Lanka QR) භාවිතා කිරීමේ සමාරම්භක උත්සවය අද (21) කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. ඒ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තරුණ කටයුතු හා …