වනඅලින්ට දැම්ම අනවසර විදුලියට පුංචි දරුවෙක් බිලිවෙයි
වනඅලින්ට දැම්ම අනවසර විදුලියට පුංචි දරුවෙක් බිලිවෙයි වනඅලින්ට දැම්ම අනවසර විදුලියට පුංචි දරුවෙක් බිලිවෙයි (28.10.2024 – 07:24 +0530 – sinhala.adaderana.lk) විල්ගමුව – පේරකනත්ත ප්‍රදේශයේදී විදුලිසැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 07 ක් වැයසැති නාමිනිගම, පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයෙකි. මියගිය දරුවාගේ දෙමාපියන් විසින් නිවස හා ගෙවත්ත වන අලින්ගෙන් ආරක්ෂා කර …