‘අවලෝකිතේෂ්වර’ ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු අධිකරණය ඇතුළේ කළ දේ

‘අවලෝකිතේෂ්වර’ ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු අධිකරණය ඇතුළේ කළ දේ ‘අවලෝකිතේෂ්වර’ ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු අධිකරණය ඇතුළේ කළ දේ (16.01.2024 – 19:21 +0530 – sinhala.adaderana.lk) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිකූඩුවේ සිනාසෙමින් සිටි ‘අවලෝකිතේෂ්වර’ නාමයෙන් පෙනී සිටී ‘මහින්ද කොඩිතුවක්කු’ නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් අංගොඩ ජාතික මානසික වෛද්‍ය රෝහලෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ …

මහින්ද කොඩිතුවක්කු (අවලෝකිතේෂ්වර) රිමාන්ඩ්

මහින්ද කොඩිතුවක්කු (අවලෝකිතේෂ්වර) රිමාන්ඩ් මහින්ද කොඩිතුවක්කු (අවලෝකිතේෂ්වර) රිමාන්ඩ් (16.01.2024 – 13:30 +0530 – sinhala.adaderana.lk) ‘අවලෝකිතේෂ්වර’ නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් ‘මහින්ද කොඩිතුවක්කු’ නැමැත්තා එළඹෙන 24 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත. සැකකරු පරිගණක අපරාධ විමර්ශන …

රුපියල් 35,000 ඉල්ලා සෞඛ්‍ය සමිති 72 ක් අද (16) වර්ජනයේ

රුපියල් 35,000 ඉල්ලා සෞඛ්‍ය සමිති 72 ක් අද (16) වර්ජනයේ රුපියල් 35,000 ඉල්ලා සෞඛ්‍ය සමිති 72 ක් අද (16) වර්ජනයේ (16.01.2024 – 06:37 +0530 – hirunews.lk/sinhala) වෛද්‍යවරුන්ට වැඩිකළ රුපියල් තිස් පන්දහසක (35,000) දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඇතුලු වෘත්තිය සමිති 72 ක නියෝජිතයන් අද (16) එක්දින වැඩවර්ජනය නිරත වෙනවා. …

වෛද්‍යවරුන්ට අනුමත කළ රුපියල් 35,000 ඉල්ලා වෘත්තිය සමිති රැසක් හෙට (16) වර්ජනයේ

වෛද්‍යවරුන්ට අනුමත කළ රුපියල් 35,000 ඉල්ලා වෘත්තිය සමිති රැසක් හෙට (16) වර්ජනයේ වෛද්‍යවරුන්ට අනුමත කළ රුපියල් 35,000 ඉල්ලා වෘත්තිය සමිති රැසක් හෙට (16) වර්ජනයේ (15.01.2024 – 13:42 +0530 – hirunews.lk/sinhala) වෛද්‍යවරුන්ට වැඩිකළ රුපියල් තිස් පන්දහසක (35,000) දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඇතුලු වෘත්තිය සමිති 72 ක නියෝජිතයන් හෙට …

‘අවලෝකිතේෂ්වර’ මානසික රෝගියා සී.අයි.ඩී. අත්අඩංගුවට

‘අවලෝකිතේෂ්වර’ මානසික රෝගියා සී.අයි.ඩී. අත්අඩංගුවට ‘අවලෝකිතේෂ්වර’ මානසික රෝගියා සී.අයි.ඩී. අත්අඩංගුවට (15.01.2024 – 12:46 +0530 – hirunews.lk/sinhala) = අවලෝකිතේෂ්වර නැමැත්තා සී.අයි.ඩී. අත්අඩංගුවට = බුදු දහම විකෘති කරමින් දේශනා පවත්වන බවට චෝදනා එල්ල වන ‘මහින්ද කොඩිතුවක්කු’ හෙවත් ‘අවලෝකිතේෂ්වර’ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පන්නිපිටිය ප්‍රදේශයේදියි. මෙම පුද්ගලයාට විදෙස් ගමන් තහනම් පැනවීමට සහ බැංකු …

සේවක අතිකාල, ප්‍රවාහන, විදෙස් සංචාර ඇතුලු රජයේ වියදම් තවත් පාලනය කරමින් නව චක්‍රලේඛයක්

සේවක අතිකාල, ප්‍රවාහන, විදෙස් සංචාර ඇතුලු රජයේ වියදම් තවත් පාලනය කරමින් නව චක්‍රලේඛයක් සේවක අතිකාල, ප්‍රවාහන, විදෙස් සංචාර ඇතුලු රජයේ වියදම් තවත් පාලනය කරමින් නව චක්‍රලේඛයක් (14.01.2024 – 09:33 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා සීමා කිරිම ඇතුළු රජයේ වියදම් පාලනය කරමින් මුදල් අමාත්‍යාංශය මගින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මේ යටතේ අතිකාල දීමනා, …

කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (14.01.2024 – 13:29 +0530 – sinhala.adaderana.lk) මීට වසර 02කට පෙර බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබුවේ මෙරට බලවතුන් විසින් බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (14) බරපතළ චෝදනාවක් එල්ල කළහ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලූ අරගලය බියවැද්දීම එහි අරමුණ වූ බව උන්වහන්සේ පැවසූහ. …

අනුරපුර ගොවීන්ගෙන් මැසිවිලි – අක්කර 1000 කට අධික බඩඉරිඟු වගාවක් විනාශ වෙයි

අනුරපුර ගොවීන්ගෙන් මැසිවිලි – අක්කර 1000 කට අධික බඩඉරිඟු වගාවක් විනාශ වෙයි අනුරපුර ගොවීන්ගෙන් මැසිවිලි – අක්කර 1000 කට අධික බඩඉරිඟු වගාවක් විනාශ වෙයි (13.01.2024 – 13:04 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර – නාච්චියාදූව ව්‍යාපාරයේ අක්කර සියයට (100) වැඩි කුඹුරු ප්‍රමාණයක ගොයම් පැළ සුදු වීමේ රෝගයකට ගොදුරු වී ඇති බවට ගොවීන් පවසනවා. මේ හේතුවෙන් තමන්ට නිසි …

කහතුඩුවේ ගුවන්සේවා නිලධාරිනිය ඝාතනයවීම : අනියම් පෙම්වතා 23 තෙක් රිමාන්ඩ් – බිරිය පොලිසියට පැමිණ දරුවන් ඉල්ලයි

කහතුඩුවේ ගුවන්සේවා නිලධාරිනිය ඝාතනයවීම : අනියම් පෙම්වතා 23 තෙක් රිමාන්ඩ් – බිරිය පොලිසියට පැමිණ දරුවන් ඉල්ලයි කහතුඩුවේ ගුවන්සේවා නිලධාරිනිය ඝාතනයවීම : අනියම් පෙම්වතා 23 තෙක් රිමාන්ඩ් – බිරිය පොලිසියට පැමිණ දරුවන් ඉල්ලයි (12.01.2024 – dinamina.lk) කහතුඩුව දක්ෂිණ අධිවේගි මාර්ග පිවිසුම ඉදිරිපිටදී තියුණු ආයුධයකින් ගෙල කපා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරිනියක ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු මෙම 23 …

උදරයේ තිබූ තෙල් ලීටර 13.5 ක් ඉවත් කළ විස්මිත සැත්කම

උදරයේ තිබූ තෙල් ලීටර 13.5 ක් ඉවත් කළ විස්මිත සැත්කම උදරයේ තිබූ තෙල් ලීටර 13.5 ක් ඉවත් කළ විස්මිත සැත්කම (12.01.2024 – 21:15 +0530 – hirunews.lk/sinhala) උදරයේ තිබූ තෙල් ලීටර 13.5 ක් සැත්කමක් මඟින් ඉවත් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන සමත් වී තිබෙනවා. මෙම සැත්කම සිදුකර තිබුණේ 61 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් බවයි …