ඇමති බන්දුලට කොවිඩ් ආසාදනය වෙයි
ඇමති බන්දුලට කොවිඩ් ආසාදනය වෙයි ********************************************* ඇමති බන්දුලට කොවිඩ් ආසාදනය වෙයි (28.08.2021 – 06:15 +0530 – hirunews.lk/sinhala) වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා. අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහන තබමින් පවසන්නේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඊයේ (27) දින සිදුකළ …