ඉන්ධන නෞකාවක් අද (15) දිවයිනට
ඉන්ධන නෞකාවක් අද (15) දිවයිනට ********************************************* ඉන්ධන නෞකාවක් අද (15) දිවයිනට (15.03.2022 – 08:20 +0530 – hirunews.lk/sinhala) පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක් අඩංගු නෞකාවක් අද (15) මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සදහන් කළේ, ඩීසල් මෙට්‍රික් ටොන් 20,000 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000 ක් අඩංගු නෞකාවක් ද මේ වන …