‘හරක්කටා’ සහ ‘කුඩු සලිදු’ දිවයිනට රැගෙන එයි
‘හරක්කටා’ සහ ‘කුඩු සලිදු’ දිවයිනට රැගෙන එයි ‘හරක්කටා’ සහ ‘කුඩු සලිදු’ දිවයිනට රැගෙන එයි (15.03.2023 – 08:05 +0530 – hirunews.lk/sinhala) මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ සහ ‘සලිදු මල්ෂිත’ හෙවත් ‘කුඩු සළිදු’ ගුවන් මගින් අද (15) මෙරටට රැගෙනවිත් තිබෙනවා. ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ අද (15) …