සිසුන්ගේ ආහාර දීමනාවෙන් උපන්දින සාද දැමූ මැදිරිගිරියේ විදුහල්පතිනියට වැඩ වරදී
සිසුන්ගේ ආහාර දීමනාවෙන් උපන්දින සාද දැමූ මැදිරිගිරියේ විදුහල්පතිනියට වැඩ වරදී සිසුන්ගේ ආහාර දීමනාවෙන් උපන්දින සාද දැමූ මැදිරිගිරියේ විදුහල්පතිනියට වැඩ වරදී (28.03.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala) දරුවන්ගේ උදෑසන ආහාර සඳහා වෙන් කළ මුදල් යොදා ගනිමින් මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් විසින් සැමියාගේ උපන්දින සාදය සඳහා ආහාර පිළියෙළ කළ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. …