වැල්ලම්පිටියේ කෝටිපතියාගේ මරණය ඝාතනයක්
වැල්ලම්පිටියේ කෝටිපතියාගේ මරණය ඝාතනයක් වැල්ලම්පිටියේ කෝටිපතියාගේ මරණය ඝාතනයක් (03.02.2023 – dinamina.lk) • දින තුනකට (3) පසු සිරුර පැලවත්තේ පිහිනුම් තටාකයකින් හමු වෙයි• ඝාතකයන් කෝටිපතියාගේ ක්‍රෙඩිට් කාඩ්වලින් ඉන්දුනීසියාවට ගුවන් ටිකට්පත් අරන්• කටුනායක ගුවන් තොටේ සුපර් මාකට් එකකින් රුපියල් ලක්ෂ 5 ක බඩුත් අරන්• ඝාතනයට කාන්තාවකගේත් සම්බන්ධයක් ඇත්දැයි සැකයක් දින තුනක් තිස්සේ අතුරුදන්ව සිටි ෂේඩ්ස් (SHADES) නිමි …