පාස්කු ප්‍රහාරයේ සියලුම වාර්තා කතෝලික සභාවට
පාස්කු ප්‍රහාරයේ සියලුම වාර්තා කතෝලික සභාවට පාස්කු ප්‍රහාරයේ සියලුම වාර්තා කතෝලික සභාවට (25.04.2023 – 11:18 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සියලුම වාර්තා ශ්‍රී ලංකා කතෝලික සභාවේ සභාපතිවරයා වෙත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් අද (25) නිල වශයෙන් භාර දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත මෙතෙක් …