කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (14.01.2024 – 13:29 +0530 – sinhala.adaderana.lk) මීට වසර 02කට පෙර බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබුවේ මෙරට බලවතුන් විසින් බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (14) බරපතළ චෝදනාවක් එල්ල කළහ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලූ අරගලය බියවැද්දීම එහි අරමුණ වූ බව උන්වහන්සේ පැවසූහ. …