ඔන්ලයින් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීම කල් යයි
ඔන්ලයින් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීම කල් යයි ඔන්ලයින් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීම කල් යයි (27.01.2024 – 10:58 +0530 – hirunews.lk/sinhala) මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීම දින කිහිපයක් ප්‍රමාද වන බව වාර්තාවනවා. මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ එම කෙටුම්පත පරීක්ෂා කිරීම සඳහා …