කිසිම බලපෑමකට යට නෑ – ගම්මන්පිල ගෙන් සැර උත්තරයක්
කිසිම බලපෑමකට යට නෑ – ගම්මන්පිල ගෙන් සැර උත්තරයක් ********************************************* කිසිම බලපෑමකට යට නෑ – ගම්මන්පිල ගෙන් සැර උත්තරයක් (08.07.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala) තමන් කිසිවෙකුගේ බලපෑමකට යටත් නොවනබව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ සමගි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ****************************************** (08.07.2021 – …