සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ජනතාවට දැනුම්දීමක්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ජනතාවට දැනුම්දීමක් ********************************************* සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ජනතාවට දැනුම්දීමක් (22.08.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala) එන්නත් මාත්‍රා තේරීමකින් තොරව ලැබෙන ඕනෑම එන්නතක් ලබාගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන් හැකි ඉක්මනින් තමාට ආසන්නතම එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් …